පීඑල්සී ප්‍රිමියර් රිවෝඩ් සැලැස්මක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් නිර්ණායක මොනවාද?


  • වයස අවුරුදු 18ට වැඩි වලංගු ජාතික හැඳුනුම්පතක් / වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම. 
  •  ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු වීම.