පීඑල්සී ඔන්ලයින් හරහා වෙනත් ගිණුමකට (පීඑල්සී ගිණුමකට හෝ වෙනත් බැංකුවක ගිණුමකට) මුදල් එවිය හැක්කේ කෙසේද?


ප්‍රධාන මෙනුවේ “මුදල් හුවමාරු” සබැඳිය යොදාගනිමින් ඔබට ඔබේම ගිණුම තුළ, වෙනත් ඕනෑම පීඑල්සී ගිණුමකට සහ වෙනත් බැංකු ගිණුමකට මුදල් හුවමාරු කිරීම් සිදු කළ හැක.