පීඑල්සී ඔන්ලයින් යොදාගනිමින් කොපමණ කාලයකට අදාළව මාගේ ඉතුරුම් ගිණුම මගින් පෙර සිදුකළ ගනුදෙනු සෙවිය හැකිද?


 ගිණුම ආරම්භ කළ දිනයේ සිට ඔබ සිදුකළ ගනුදෙනු දැක බලාගැනීමට සහ ප්‍රවේශ වීමට ඔබට හැකි වනු ඇත.