ප්‍රිමියර් රිවෝඩ් සැලැස්ම යනු කුමක්ද?


මෙය ගනුදෙනුකරුවෙකුට අවම වශයෙන් වසර 2ක සහ උපරිම වසර 5ක දක්වා වූ එකඟ වූ කාල සීමාවක් අවසානයේ   (“ඉලක්ක කාලය”) ඉලක්කගත මුදලක් ලබාගැනීමට හැකි වන සේ සෑම මසකම නිශ්චිත ඉතුරුම් මුදලක් (“නිශ්චිත මාසික වාරිකය”) වෙන් කිරීම සඳහා නිර්මාණය කර ඇති නිපැයුමකි.