පවතින තැන්පතුවලට එකතුකිරීම් ලෙස කලින් කලට මුදල් තැන්පත් කළ හැකිද?


නැත. අතිරේක ගෙවීම් කළ හැක්කේ කල් පිරෙන දිනයේදී පමණි.  විකල්පයක් ලෙස ඔබට නව ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ හැකිය.