නම්කරන ලද අයකු වෙනස්කිරීමට මට හැකියාවක් තිබේද?


නව තැන්පතුවකදී නම්කිරීම සඳහා ප්‍රතිපාදන සපයනු ලැබේ.  අනෙකුත් සියලුම පසුකාලීන වෙනස්කම් සඳහා, තැන්පත්කරුගෙන්/තැන්පත්කරුවන්ගෙන් ලිඛිත සනාථ  කිරීමක් අවශ්‍ය වේ.