තැන්පතුවක් වෙනුවෙන් නමක් යෝජනා කිරීම සඳහා යම් ප්‍රතිපාදනයක් තිබේද?


 ඔව්. ඔබට අවශ්‍ය පරිදි ඕනෑම පුද්ගලයෙකු/පුද්ගලයින් නම් කළ හැක. ඔබ එක් පුද්ගලයකුට වඩා නම් කරන්නේ නම්, ඔබ සෑම පුද්ගලයකුගේම කොටස් පිළිබඳව සඳහන් කළ යුතුය. නැතහොත්, අපි එය සමාන කොටස් පදනම යටතේ සලකන්නෙමු.  නම් කරනු ලබන අයවලුන්ගේ සම්පූර්ණ නම සහ ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත/ගුවන් බලපත්‍රය/රියදුරු බලපත්‍ර ආදී අනන්‍යතාව සනාථ කළ හැකි සහතිකයක් තැන්පත්කරු විසින් ඉදිරිපත් කළ යුතුය.