ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට සුදුසුකම් ලබන (අවුරුදු 60) වයසට අඩු පුරවැසියෙකු සමග එක්ව බද්ධ තැන්පතුවක් ආරම්භ කළ හැකිද?


නැත. තැන්පතුව ආරම්භ කරන අවස්ථාවේ සියලුම බද්ධ ගිණුම් හිමියන් වයස අවුරුදු 60 සම්පූර්ණ අය විය යුතුය.