කල් පිරෙන පොලී ගෙවීම් ක්‍රම මොනවාද?


ස්ථාවර තැන්පතු අයදුම්පතේ තැන්පත්කරු විසින් ලබා දී ඇති උපදෙස් අනුව, තැන්පතු හිමියන් විසින් නම්කරනලද ගිණුමට (උදා. පීඑල්සී ඉතුරුම් ගිණුම හෝ වෙනත් බැංකු ගිණුම්), ගිණුම් ගෙවන්නාගේ මගින් චෙක්පත හෝ අත්පිට මුදල මගින් ගෙවීම් ක්‍රමය සකස් කළ හැක.