කල්පිරීමේදී මට මගේ තැන්පතු ආපසු ලබාගත හැක්කේ කෙසේද?


ගෙවීම් උපදෙස් සමග නිවැරදිව මුදා හරින ලද මුල් ස්ථාවර තැන්පතු සහතිකය ඔබ විසින් භාර දිය යුතුය. මුදල් ආපසු ගෙවීම අත්පිට මුදල / චෙක්පත / තැන්පතු හිමියාගේ බැංකු ගිණුමකට ප්‍රේෂණය කිරීම යන ක්‍රම මගින් සිදුකළ හැක.