කල්පිරීමට මත්තෙන් මට පහසුකම අවසන් කිරීමට හැකිද?


ඔව්, ඔබට එසේ කළ හැක.  ඔබ එම පහසුකම අවසන් කිරීමට බලාපොරොත්තු වන අවස්ථාවේදී පවතින ගිවිසුමේ හිඟ මුදල ඔබ විසින් සම්පූර්ණයෙන් ගෙවිය යුතුය.