කල්පිරීමට මත්තෙන් මගේ ස්ථාවර තැන්පතු ආපසු ලබාගැනීමට මට හැකිද?


ඔව්.  ඔබට ඕනෑම අවස්ථාවක එසේ කළ හැක. කෙසේවෙතත්, ඔබට ඔබේ තැන්පතුව ආපසු නොගෙන Self-e-cash ණයක් ලබා ගැනීමේ හැකියාවද ඇත.