ඕනෑම වේලාවක අනවශ්‍ය පහසුකම් අංක ඉවත්කිරීමට මට හැකියාවක් තිබේද?


 ඔව්.  ප්‍රධාන මෙනුවේ “remove facilities” තේරීමෙන් ඔබට ඔබ එකතු කර ඇති ඕනෑම පහසුකමක් ඉවත් කළ හැකිය.

 සටහන: කලින් කලට මෙහි සඳහන් ඕනෑම නියමයන් සහ කොන්දේසි පෙර දැනුම්දීමකින් තොරව වෙනස් කිරීමේ අයිතිය සමාගම සතුවේ.