ඔබට බද්ධ ගිණුම් තැන්පත්කරුට හෝ නම්කරනලද පුද්ගලයකුට පොලී ගෙවිය හැකිද?


ඔව්. තැන්පතු හිමියන්ගේ උපදෙස්වලට අනුව තැන්පතු හිමියන්ගේ ලිඛිත අනුමැතියක් ඇතිව එක් බද්ධ ගිණුම් හිමියෙකුට හෝ තෙවන පාර්ශවයකට පොලී ගෙවිය හැකිය.