ඉතුරුම් ගිණුමක මා අවම ශේෂයක් පවත්වා ගත යුතු වේද?


 ඔව්.  සාමාන්‍ය / ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් සඳහා අවම ශේෂය වශයෙන් රු. 1,000/= ක් පවත්වාගෙන යා යුතුය.