ආපසු ගෙවීමේ කාලය කුමක්ද?


එය වත්කම් වර්ගය, වත්කම් කාලය, වත්කමේ වෙළඳපල ශක්‍යතාවය  සහ ණය ලබාගැනීමට අයදුම්කරුට ඇති සුදුසුකම් යනාදී සාධක මත තීරණය වේ. කරුණාකර අපගේ වෙබ් අඩවියට පිවිස හෝ ක්ෂණික ඇමතුම් අංකය අමතා ඔබට පිළිබඳව වැඩි විස්තර දැනගත හැක