දිනකට සිදුකළ හැකි ගනුදෙනුවල සීමාව
| ගනුදෙනු වර්ගය | දිනකට උපරිමය (රු) |
| තමන්ගේම පීඑල්සී ගිණුම් තුළ මුදල් හුවමාරු කිරීම | අසීමිතයි |
| තෙවන පාර්ශවයක පීඑල්සී ගිණුම් වෙත මුදල් හුවමාරු කිරීම | 1,000,000/= |
| වෙනත් බැංකු වෙත (තමන්ගේම ගිණුම්) මුදල් හුවමාරු කිරීම | 1,000,000/= (එකවර රු.500,000/=) |
| උපයෝගිතා බිල්පත් ගෙවීම් (දිනකට) | 50,000/= |
| එක් ගනුදෙනුවක් සඳහා උපයෝගිතා ගෙවීම් සීමාව | 25,000/= |
| තමන්ගේම පීඑල්සී පහසුකම් ගාස්තු ගෙවීම | අසීමිතයි |
| තෙවන පාර්ශවයක පීඑල්සී පහසුකම් ගාස්තු ගෙවීම | 1,000,000/= |

