සමාජ වගකීම


ප්‍රජා කේන්ද්‍රීය ආයෝජනයන්

අප විසින් ලබන ලාභයෙන් කොටසක් සමාජයේ උන්නතිය වෙනුවෙන් ආයෝජනය කරමින් අපගේ ආයතනික සමාජ වගකීම වශයෙන් ව්‍යාවසායකත්ව සංවර්ධනය සහ මූල්‍ය සාක්ෂරතාව ලබා දීම, මහමඟ ආරක්ෂාව සඳහා කටයුතු කිරීම, අධ්‍යාපනය නැංවීම සහ ප්‍රජාව සවිබල ගැන්වීම යන පස් වැදෑරුම් අංශ ඔස්සේ කටයුතු කරයි. මෙමඟින් අපගේ අභිලාශය වන්නේ අප සතු ශක්තීන් තුළින් සමාජයට යහපත සැලසීමයිි


  • ප්‍රජා සවිබල ගැන්වීම
  • මහමඟ ආරක්ෂාව
  • දක්ෂතා සහිත දරුවන් හට අධ්‍යාපනය හැදෑරීම සඳහා අධ්‍යාපන ශිෂ්‍යත්වය ප්‍රදානය
  • ව්‍යාවසායකත්වය ප්‍රවර්ධනය හා මූල්‍ය සාක්ෂරතාවය ගොඩනැගීම
  • පෙර පාසල් ගුරුභවතුන්ගේ ඉගෙනුම් කුසලතා සංවර්ධනය තුළින් පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා දායකත්වය
  • ප්‍රජා සත්කාර කටයුතු වලදී කාර්යයමණ්ඩලය විසින් ලබාදෙන ස්වේච්ඡා දායකත්වය
  • ආපදා අවස්ථාවන්හිදී සහන සැලසීම