ගණුදෙනුකාරභවතුන්


අප සමග ගණුදෙනු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් ඇතුලූ ගණුදෙනුකාරභවතුන් සැමට වඩාත් සරලවූත්, සුහදවූත්, කාර්යක්‍ෂමවූත් මූල්‍ය සේවා අත්දැකීමක් ලබා දීමට අප හැමවිටම කටයුතු කරන්නෙමු. එම නිසා අප විසින් නිරතුරුව අපගේ සේවාවන් නව මානයන් ඔස්සේ නවීන තාක්ෂණය සමඟින් වැඩිදියුණු කිරීම සිදු කරයි.

  • ‘PLC ONLINE’ හරහා ඩිජිටල් මූල්‍ය සේවා තුළින් නව්‍ය සේවා අත්දැකීම් සැලසීම
  • ජංගම මූල්‍යකරණය හරහා ගණුදෙනුකාරභවතුන් වෙත ගොස් සේවා පහසුකම් සැලසීම
  • ගණුදෙනුකාරභවතුන්ගේ විවිධ අවශ්‍යතාවයන්ට අනුකූල වූ මූල්‍ය විසඳුම් ලබාදීම
  • පීපල්ස් මයික්‍රෝ ෆිනෑන්ස් ලිමිටඞ් හරහා ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සලසා දීම
  • වගකීම්සහගත අලෙවිකරණය තුළින් පූර්ණ දැනුවත්භාවයකින් මූල්‍යමය තීරණ ගැනීම සඳහා අපගේ ගණුදෙනුකාරභවතුන්ට ආධාර දීම