ටෙන්ඩර් තොරතුරු


පිරිනැමීම් ඉහළ වම්පස කෙළවරේ “වාහන විකිණීම – (පිරිනැමෙන වාහනයේ ලියාපදිංචි අංකය)” ලෙස සලකුණු කර ඇති ලිපි කවරයක බහා ලියාපදිංචි තැපෑලක් මගින් හෝ අතින් ගෙනැවිත් හෝ භාර දිය හැක. ඕනෑම පිරිනැමීමක් පිළිගැනීමට හෝ ප්‍රතික්‍ෂේප කිරීම් සඳහා හේතු දැක්වීමකින් තොරව ඕනෑම/සියලුම පිරිනැමීම් ප්‍රතික්ෂේප කිරීමට හෝ ඇති අයිතිය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සතු වේ. මිල ගණන් කැඳවීමේ ආකෘති පත්‍ර ආපසු නොගෙවන රු. 1000/-ක  මුදලක් ගෙවා අපගේ ප්‍රධාන කාර්යාලයෙන්, ශාඛාවලින් හෝ අපගේ වාහන අංගනයෙන් ලබා ගත හැක.


වාහන අංගන

  • මහේෂ් පෙරේරා – ප්‍රධාන කාර්යාලය දුරකථන අංක. 0112 631 511 / 077 98 32 491 mahesh@plc.lk 
  • ගලේවල අංගනය – දුරකථන අංක: 066-2287355; ෆැක්ස්:- 066-2288202 ශෙල්ටන් ප්‍රේමරත්න: ජංගම දුරකථන අංක: 071-6880730
  • මාබිම අංගනය – දුරකථන අංක: 011-2401031 / 011-3055180; ෆැක්ස්: 011-2401295. ප්‍රියන්ත සඳකැළුම්: ජංගම දුරකථන අංක: 071-0812244
  • මාකොල අංගනය – දුරකථන අංක: 011-2964300;  ෆැක්ස්: 011 2 964300; නාලක මුදලිගේ: ජංගම දුරකථන අංක. 076-4155274
  • මොනරාගල අංගනය – දුරකථන අංක: 055-2277461; ෆැක්ස් :- 055-2277486;ගමගේ: ජංගම දුරකථන අංක: 076 439 44 01

වාහන විකුණුම් මධ්‍යස්ථානය හා ඒකක

  • අනුරාධපුර විකුණුම් ඒකකය – සුදේෂ් – ජංගම දුරකථන අංක: 0767895144;  sudeshs@plc.lk 
  • මොනරාගල විකිණුම් ඒකකය –  ගමගේ – ජංගම දුරකථන අංක: 0764394401 ; 
  • මාතර විකුණුම් ඒකකය – ධනංජය – ජංගම දුරකථන අංක: 0775235888; devendrad@plc.lk 
  • මාලබේ විකුණුම් ඒකකය – හර්ෂණ – ජංගම දුරකථන අංක: 071 10 60 527;   harshanas@plc.lk 

සැ.යු: අංගනයේ ඇති වාහන තොගය  සලකා බැලීමෙන් අනතුරුව අතරමැද අවස්ථාවන්හිදී විශේෂ මිල කැඳවීම් සකස් කරනු ලැබේ. එවැනි අවස්ථාවන් පිළිබඳව විද්‍යුත් තැපෑල මගින් කල්තියා දැනුම් දෙනු ලැබේ.


වෙන්දේසි තොරතුරු


Iසමාගම විසින් වෙන්දේසි පැවැත්වෙන දිනයන් සහ ස්ථානයන් ප්‍රකාශයට පත් කරන අතර උනන්දුවක් දක්වන ගැනුම්කරුවන්ට වෙන්දේසිවලට සහභාගී විය හැකිය. විනිවිදභාවයකින් යුක්ත සන්දර්භයක් තුළ පැවැත්වෙන වෙන්දේසියේදී ලැයිස්තුගත කළ ඕනෑම වාහනයක් සඳහා ලංසු ඉදිරිපත් කළ හැකියාව ගැනුම්කරුවන්ට ඇති අතර රටේ පිළිගත් වෙන්දේසිකරුවන් විසින් එම වෙන්දේසි සිදු කරනු ලැබේ.