සෙනෙහස යාළු – ළමා තෑගි ඉතුරුම් ගිණුම්


පීපල්ස් ලීසිං සෙනෙහස යාළු ළමා ඉතුරුම්හි මුදල් තැන්පතු සඳහා ආකර්ෂණීය පොලී අනුපාතයක් සමඟ වටිනා ත්‍යාග රැසක්.

ඔබේ දරුවාට අරපිරිමැස්ම සමඟ ඉතිරි කිරීම කුඩා කල සිටම පුරුදු කරන්නට PLC සෙනෙහස ළමා ඉතුරුම් ගිණුමක් අරඹන්න.



වැඩියෙන් ඉතිරි කරන්නයි, වැඩි වැඩියෙන් තෑගි ලබන්නයි.





  • ඉතුරුම් සඳහා වාර්ෂික පොලිය 5%.
  • මෙම තැන්පතු ක්‍රමය වයස අවුරුදු 13 ට අඩු දරුවන් සඳහා පමණි.
  • කොන්දේසි සහිතයි.