එක්ව ජයගමු




  • ප්‍රථම වතාවට ලීසිං මුදල කොටස් ලෙස ගෙවා වාරියකය අඩුකරගැනීමේ හැකියාව
  • අවශ්‍යතාව මත සකස්කර ගත හැකි පහසු මාසික වාරික
  • ඕනෑම විටක වාහනය හුවමාර් කිරීමේ හැකියාව
  • සුවිශේෂි රක්ෂණ වාරික සහ තක්සේරු වාර්ථා
  • සැඟවූ ගාස්තු නැත
  • PLC Touch ඇප් එක/ මහජන බැංකුවේ CDM යන්ත්‍ර මගින් ආපසු ගෙවීමේ පහසුකම.
ලොවම දිනන්නට ව්‍යාපාරික ණය පහසුකම්


  • ඕනෑම ව්‍යාපාර අවශ්‍යතාවයකට අරමුදල් සම්පාදනය. (කෙටිකාලීන / දිගුකාලීන)
  • ණය මුදල් කොටස් ලෙස ගෙවා වාරිකය අඩු කර ගැනීමේ හැකියාව.
  • ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන ආපසු ගෙවීමේ සැලසුම්.
  • රථ වාහන හෝ දේපළ, ඇප සුරැකුම් ලෙස තැබීමේ හැකියාව.
  • ඇප සුරැකුම් වටිනාකම මත ඉහළම ණය මුදල.

රත්තරන් ගනුදෙනුවකට විශ්වාසවන්ත හිතවතෙක්


  • රන් භාණඩ සදහා ඉහළම අත්තිකාරමක් අවම පොලියකට ලබාදෙන ඔබට හිතවත් රන් ණය සේවාව.
  • ඔබ ලබාගත් රන් ණය පහසුකම වෙනුවෙන් මුදලින් කොටසක් ගෙවා බේරාගැනීම සදහා වැඩි කාලයක් සමග අඩු කරන ලද පොලී අනුපාතයන්ගේ උපරිම වාසිය අත් විදින්න.
  • ඔබ වැඩු පොලියට වෙනත් තැන්වල තබා ඇති රන් භාණ්ඩ බේරාගැනීමට ක්ෂණික මුදලක් සමඟින් තවත් වාසි රැසක් අපෙන්.


  • ප්‍රථම වතාවට ණය මුදල කොටස් ලෙස ගෙවා වාරිකය අඩුකර ගැනීමේ හැකියාව.
  • අමතර ගාස්තුවකින් තොරව ඕනෑම වෙලාවක පවතින වාහනය වෙනස් කිරීමේ හැකියාව
  • අඩුම ලියකියවිලි සහ සේවා ගාස්තු.
  • අනාගතයේ පොලිය අඩු වීමේ වාසිය ඔබට හිමි වේ.

හෙට තනන දරුවන්ට සැබෑ සෙනෙහසින්

සැබෑ විශ්‍රාම සුවය සැහැල්ලුවෙන් විඳින්න


  • විශ්වාසනීය ආයෝජනයක්
  • සුරක්ෂිත විශ්‍රාම දිවියක්.
දිරිය ගමනකට ත්‍රීවිල් ලීසිං


  • පොත තියල දවසින් මුදල් ගන්න පුලුවන්.
  • ලීස් එක කොහෙ තිබ්බත් ක්ලොස් කරලා අතට සල්ලි ගන්නත් පුලුවන්.
  • අමතර ගාස්තු නෑ