“හිතමිතුරු” බස් සහන යෝජනා ක්‍රමය 2021/22


“හිතමිතුරු” බස් සහන යෝජනා ක්‍රමය අප සමාගම විසින් හදුන්වා දෙනු ලැබුවේ පුද්ගලික මගී ප්‍රවාහන පාරිභෝගික අංශයට ඔවුන්ගේ ව්‍යාපාර හෝ ජීවනෝපාය නැවත යථා‍ තත්ත්වයට පත් කර ගැනීම සඳහා උපකාර කිරීමේ අරමුණ ඇතිවය.

සුදුසුකම් ලබනුයේ :-

මාර්ග බලපත්‍ර ඇති පාරිභොගිකයන්  “හිතමිතුරු” බස් සහන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලබයි.

“හිතමිතුරු” මූල්‍ය සහන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ :-

  • මාස 7 – 12 දක්වා සහන කාලයක්.
  • සහන කාලයෙන් පසුව පෙර වාරිකයම ගෙවීමේ හැකියාව.
  • කැපවූ මධ්‍යගත කණ්ඩායමක් විසින් ලබාදෙන ගුණාත්මක සේවාවක්.
  • සරල අවම ලියකියවිලි.
  • 2021.09.30 දින දක්වා දඩපොලී ගාස්තු ඉවත් කරනු ලැබේ.
  • අමතර ගාස්තු නැත.

අපගේ වෙබ් අඩවියේ පළකර ඇති අයදුම්පත්‍රය පුරවා ළගම ඇති ශාඛාව වෙත භාර දීමෙන් හෝ 2021 දෙසැම්බර් 31 දින හෝ ඊට පෙර hithamithuru@plc.lk වෙත විද්‍යුත් තැපෑලෙන් යොමු කිරීමෙන් දැන්ම අයදුම් කරන්න.

හිතමිතුරු අයදුම්පත්‍රය බාගතකරන්න