සෙනෙහස බාලවයස්කරුවන්ගේ අනාගත ආයෝජන සැලැස්ම


  • බාලවයස්කාර ගිණුම් හිමියෙකු වෙනුවෙන් සෑම මසකම ස්ථාවර ඉතුරුම්ප්‍ රමාණයක් (ස්ථාවර මාසික වාරිකයක්) වෙන් කිරීම සඳහා මෙම සැලැස්ම දෙමාපියෙකු/නීත්‍යානුකූල භාරකරුවෙකු සම්බන්ධයෙන් නිර්මාණය කර ඇත.
  • 7.25% ක සහතික කළ ආකර්ෂණීය පොළී අනුපාතයක් සහිතව ඉලක්කගත අනාගත අවශ්‍යතා සඳහා සැබෑ ත්‍යාග සැලැස්මකි.
  • ඔබගේ ඉලක්ක කරා ළඟාවීමට අවුරුදු 2-5 ක සැලසුම්.
කාලසීමාව
(වසර ගණන)
100,000250,000500,000 750,000 1,000,000
වසර 23,861.11 9,652.7619,305.5328,958.2938,611.06
වසර 32,480.006,200.0112,400.0118,600.0224,800.03
වසර 41,791.254,478.138,956.2613,434.3917,912.51
වසර 5 1,379.443,448.596,897.1810,345.7713,794.35
මෙම වගුව පැහැදිලි කිරීමේ අරමුණු සඳහා නිදර්ශනයක් පමණි.
පොළී අනුපාතය: 9.00% | වාර්ෂික සක්‍රීය පොළී අනුපාතය (A.E.R.) :7.49%

* ඉහත පොළී අනුපාත පූර්ව දැනුම්දීමකින් තොරව වෙනස්වීමට භාජනය වන
බව කරුණාවෙන් සලකන්න