සෙනෙහස බාලවයස්කරුවන්ගේ අනාගත ආයෝජන සැලැස්ම
- බාලවයස්කාර ගිණුම් හිමියෙකු වෙනුවෙන් සෑම මසකම ස්ථාවර ඉතුරුම්ප් රමාණයක් (ස්ථාවර මාසික වාරිකයක්) වෙන් කිරීම සඳහා මෙම සැලැස්ම දෙමාපියෙකු/නීත්‍යානුකූල භාරකරුවෙකු සම්බන්ධයෙන් නිර්මාණය කර ඇත.
- 7.25% ක සහතික කළ ආකර්ෂණීය පොළී අනුපාතයක් සහිතව ඉලක්කගත අනාගත අවශ්‍යතා සඳහා සැබෑ ත්‍යාග සැලැස්මකි.
- ඔබගේ ඉලක්ක කරා ළඟාවීමට අවුරුදු 2-5 ක සැලසුම්.
| කාලසීමාව (වසර ගණන) | 100,000 | 250,000 | 500,000 | 750,000 | 1,000,000 |
| වසර 2 | 3,861.11 | 9,652.76 | 19,305.53 | 28,958.29 | 38,611.06 |
| වසර 3 | 2,480.00 | 6,200.01 | 12,400.01 | 18,600.02 | 24,800.03 |
| වසර 4 | 1,791.25 | 4,478.13 | 8,956.26 | 13,434.39 | 17,912.51 |
| වසර 5 | 1,379.44 | 3,448.59 | 6,897.18 | 10,345.77 | 13,794.35 |
මෙම වගුව පැහැදිලි කිරීමේ අරමුණු සඳහා නිදර්ශනයක් පමණි.
පොළී අනුපාතය: 9.00% | වාර්ෂික සක්‍රීය පොළී අනුපාතය (A.E.R.) :7.49%
* ඉහත පොළී අනුපාත පූර්ව දැනුම්දීමකින් තොරව වෙනස්වීමට භාජනය වන
බව කරුණාවෙන් සලකන්න