ප්‍රිමියර් ත්‍යාග සැලැස්ම
- නිශ්චිත ඉලක්ක හඹා යන තැනැත්තන් සඳහා සැලසුම් කර ඇත.
- 9.00% ක ආකර්ෂණීය සහතික කළ පොළී අනුපාතයක් සහිතව ඉලක්කගත අනාගත අවශ්‍යතා සඳහා සැබෑ ත්‍යාග සැලැස්මක් අන්තර්ගතය.
- ඔබගේ ඉලක්ක කරා ළඟාවීමට අවුරුදු 2-5 ක සැලසුම් ඇත.
කෝටිපතියෙකු වීමට හොඳම ක්‍රමය (අවම මාසික ආයෝජනය (රු.))
| Period (Years) | 100,000 | 250,000 | 500,000 | 750,000 | 1,000,000 |
|---|---|---|---|---|---|
| 2 years | 3,790.05 | 9,475.13 | 18,950.25 | 28,425.35 | 37,900.50 |
| 3 years | 2,411.89 | 6,029.70 | 12,059.41 | 18,089.14 | 24,118.85 |
| 4 years | 1,726.56 | 4,313.90 | 8,627.82 | 12,941.72 | 17,255.62 |
| 5 years | 1,315.97 | 3,289.91 | 6,579.83 | 9,869.74 | 13,159.66 |
ඉහත වගුව නිදර්ශනයක් පමණි
අනුපාතය: 9.00% | A.E.R 9.38%