ස්ථාවර තැන්පතු
ශ්‍රී ලංකාවේ බැංකු නොවන විශාලතම මූල්‍ය ආයතනය ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, වැඩිම ණය ශ්‍රේණිගතකිරීම A(lka)(Stable Outlook) ලෙස වත්කම් පදනමකට හිමිකම් කියන සමාගම වේ. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, 1988 ප්‍රතිෂ්ඨාපිත මූල්‍ය සමාගම් පණත අංක 78 යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයෙහි ලියාපදිංචි සමාගමකි.
එමෙන්ම මූල්‍ය මණ්ඩලය විසින් ස්ථාපිත ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ යෝජනා ක්‍රමයෙහි එක් තැන්පතුවකට උපරිමය රුපියල් 1,100,000 දක්වා වන්දි මුදල් හිමිවන පරිදි යෝග්‍ය තැන්පතු රක්ෂණ හිමිකමකට බැදී පවතීි.
පෞද්ගලික අංශයෙහි නම්‍යශීලීත්වය, කාර්යක්ෂමතාව හා රාජ්‍ය අංශයෙහි සුරක්ෂාව, විශ්වාසනීයත්වයේ ප්‍රතිලාභ සමඟ ඔබේ තැන්පතුවට පොලී මුදල් උපයාගැනීමේ අවස්ථාව හිමි වේ.
ප්‍රධාන ප්‍රතිලාභ
- පොලී අනුපාතයන් මාස 1 සිට මාස 60 දක්වා, දින 100 දක්වා සහ දින 300 දක්වා කාලසීමාව මත පදනම් වේ.
- මුදල් තැන්පතු සඳහා සහ උපලබ්ධි වන චෙක්පත් සඳහා එසැනින් ස්ථාවර තැන්පතු සහතිකය ලබා ගත හැකිවීම.
- ඔබගේ ස්ථාවර තැන්පතු මත ණය ලබා ගැනීමේ හැකියාව.
- මාසික පොළිය ඔබගේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ශාඛාවේ ඉතුරුම් ගිණුමට පැවරීම කළ හැකිය. තරඟකාරී පොළී අනුපාතවල වාසිය සලසාගත හැකිවීම.
- පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ යෙදුම (APP) හරහා ඔබගේ ගිණුම, ඔබට පහසු ඕනෑම වේලාවක දී ඕනෑම ස්ථානයක සිට මෙහෙය වීමට හැකිය.
සාමාන්‍යය ස්ථාවර තැන්පතු
| කාලය | කල් පිරිමේදී | වා.ස.පො | මාසිකව | වා.ස.පො |
|---|---|---|---|---|
| 1 මාස | 8.76% | 9.12% | – | – |
| 2 මාස | 8.76% | 9.08% | – | – |
| 3 මාස | 9.21% | 9.53% | 8.84% | 9.21% |
| 100 දින | 9.21% | 9.52% | – | – |
| 6 මාස | 9.79% | 10.02% | 9.38% | 9.78% |
| 7 මාස | 9.79% | 9.98% | 9.38% | 9.78% |
| 300 දින | 9.79% | 9.87% | – | – |
| 12 මාස | 10.50% | 10.50% | 10.00% | 10.47% |
| 13 මාස | 9.75% | 9.71% | 9.25% | 9.65% |
| 15 මාස | 9.75% | 9.63% | 9.25% | 9.65% |
| 17 මාස | 10.00% | 9.80% | 9.35% | 9.76% |
| 18 මාස | 10.00% | 9.76% | 9.35% | 9.76% |
| 24 මාස | 10.75% | 10.22% | 10.00% | 10.47% |
| 26 මාස | 10.75% | 10.14% | 10.00% | 10.47% |
| 27 මාස | 10.90% | 10.23% | 10.15% | 10.63% |
| 30 මාස | 10.90% | 10.11% | 10.15% | 10.63% |
| 36 මාස | 11.00% | 9.97% | 10.25% | 10.74% |
| 37 මාස | 11.15% | 10.05% | 10.35% | 10.85% |
| 42 මාස | 11.15% | 9.87% | 10.35% | 10.85% |
| 48 මාස | 11.25% | 9.73% | 10.50% | 11.02% |
| 60 මාස | 12.25% | 10.02% | 11.50% | 12.12% |
වා.ස.පො. – වාර්ෂික සපල පොලී අනුපාතය
කල්පිරීම සඳහා අවම තැන්පතු මුදල රු. 10,000/= සහ මාසික පොලිය සඳහා රු. 100,000/=
2026 අප්‍රේල් 10 වෙනි දා සිට බලපැවැත්වේ.
* * පෙර දැනුම්දීමකින් තොරව ඉහත අනුපාත වෙනස්වියහැකි බව කරුණාවෙන් සලකන්න.