SLITAD ජනතා සංවර්ධන විශිෂ්ටතා සම්මානය 2016/17


2016/17 SLITAD ජනතා සංවර්ධන සම්මාන උළෙලේ දී මහජනතාවගේ සංවර්ධනය හා දීපව්‍යාප්ත පාරිභොගික සේවා සඳහා කැපවීම තහවුරු කරමින් මානව සම්පත් උපාය මාර්ග හා හොඳ භාවිතයන් සඳහා දෙවන වරටත් ස්වර්ණ සම්මානය පීපල්ස් ලීසිං සමාගමට හිමිවිය.