කොවිඩ් 19 සහන


2021 අංක 9 දරණ මහ බැංකු චක්‍ර ලේඛන යටතේ කොවිඩ් බලපෑමට ලක්වූ ව්‍යාපාර/ පුද්ගලයන් සඳහා සහන ලබා දීම

මෙම යෝජනා ක්‍රමය යටතේ පීපල්ස් ලීසිං ආයතනයෙන් සහන ලබා ගැනීමට අපේක්ෂා කරන සියළුම සුදුසුකම් ලත් ගණුදෙනුකරුවන් අපගේ වෙබ් අඩවියේ පළකර ඇති අයදුම් පත්‍රය බාගත කර සම්පූර්ණ කර ලඟම ඇති ශාඛාවට හෝ විද්‍යුත් තැපෑලෙන් moratorium4plc.lk විද්‍යුත් ලිපිනයට 2021 නොවැම්බර් මස 01 දින හෝ ඊට ප්‍රථම යොමු කරන ලෙස කාරුණිකව දැනුම් දී සිටිමු. වැඩි විස්තර සඳහා අමතන්න – 011 2 206 300

අයදුම්පත්‍රය බාගතකරන්න
2021 අංක 9 දරන මහ බැංකු චක්‍ර ලේඛනය බාගතකරන්න