දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ප්‍රථම රන් පදක්කම හිමි කරගත් රනුක ප්‍රභාත් වෙත උණුසුම් සුබ පැතුම්!


නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටහන් වුන ප්‍රථම රන් පදක්කම හිමි කරගත් පීපල්ස් ලීසිං සමාගමේ වෙන්නප්පුව ශාඛාවේ රනුක ප්‍රභාත් වෙත පීපල්ස් ලීසිං සමාගමේ උණුසුම් සුබ පැතුම්!