People's Leasing & Finance PLC

ආයතනික කළමනාකරණය

පීපල්ස් ලිසිං &ෆිනෑන්ස් පීඑල්සි - විශ්වාසයේ ප්‍රමුඛයා

ආයතනික කළමනාකරණය

පීපල්ස් ලිසිං & ෆිනෑන්ස් පීඑල්සි - විශ්වාසයේ ප්‍රමුඛයා

බැංකු නොවන මූල්‍ය අංශයේ වසර 31ක අත්දැකීම් සමඟ පුරා වසර 36ක වෘත්තීය අත්දැකීම් සංජීව බණ්ඩාරනායක මහතා සතු වේ. ඔහු 2007 වසරේදී මූල්‍ය හා පරිපාලන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වෙත එක්විය. පීඑල්සී තුළ මූල්‍ය,භාණ්ඩාගාර,පරිපාලන,මානව සම්පත්,තොරතුරු තාක්ෂණ,ණය,සහ අලෙවිකරණ යන ප්‍රධාන ක්ෂේත්‍ර හි නායකත්වය ගන්නා ලදී. වසර 15ක් පුරා අඛණ්ඩව බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වශයෙන් පීඑල්සී පවත්වා ගැනීමට ඔහුගේ ප්‍රයත්නයන් මහෝපකාරී විය.

බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය, ඕස්ට්‍රේලියාවේ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකි.තවද ඔහු වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (එක්සත් රාජධානියේ) අවසන් වටය සඳහාද සුදුසුකම් ලද්දෙකි.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2009, 2013 සහ 2015 වසරවල අරගලකාරී මූල්‍ය සමාගම් තුනකට උපකාර කිරීම සඳහා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු පත්කරන ලදී.

ඔහු වසර 10 කට වැඩි කාලයක් ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතුකර ඇත. ඔහු දෙවතාවක් ලිසිං සංගමයේ මුලසුන හොබවා ඇති අතර වසර 10කට අධික කාලයක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතුකර ඇත. ඔහු ෆිනෑන්ස් හවුස් සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙසද කටයුතුකර තිබේ.

සංජීව බණ්ඩාරනායක මහතා
ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරි

Member Name

ප්‍රබාත් ගුණසේන මහතා

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - තොරතුරු තාක්ෂණය

Member Name

රනිල් පෙරේරා මහතා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අවදානම් සහ පාලනය

Member Name

නෙයිල් තුශාන්ත මහතා

සහකාර සාමාන්‍යාධිකාරී - ශාඛා ජාලය

Member Name

ගනේශන් තුස්‍යන්තන් මහතා

සහකාර සාමාන්‍යාධිකාරී - ශාඛා ජාලය

Member Name

නලින් දි සිල්වා මහතා

සහකාර සාමාන්‍යාධිකාරී - මුදල් අයදුම්

Member Name

අමින්ද රාජපක්ෂ මහතා

සහකාර සාමාන්‍යාධිකාරී - අභ්‍යන්තර විගණනය

Member Name

සයිරා කලීල් මෙනවිය

සහකාර සාමාන්‍යාධිකාරී - අනුගාමීතාව

Member Name

නිරෝෂා කන්නන්ගර මහත්මිය

සහකාර සාමාන්‍යාධිකාරී/මණ්ඩල සහ සමාගම් ලේකම්

Member Name

පී.එන්.විමලසේන මහත්මිය

සහකාර සාමාන්‍යාධිකාරී - ශාඛා ජාලය

Member Name

බී.එච්.එම්.සී.සී.හේරත් මහතා

සහකාර සාමාන්‍යාධිකාරී - ශාඛා ජාලය

Member Name

ඒ.අයි.සමරසිංහ මෙනවිය

සහකාර සාමාන්‍යාධිකාරී - අවදානම් සහ පාලනය / ප්‍රධාන අවදානම් නිලධාරී

Member Name

පී.එන්.එන්. පෙරේරා මහතා

සහකාර සාමාන්‍යාධිකාරී - සිල්ලර නිෂ්පාදන