ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරුන් (CMA) විසින් සංවිධානය කරන ලද වාර්තාකරණ සම්මාන 2018


ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී (CMA) විසින් සංවිදානය කරනලද Excellence in Integrated Reporting 2018 සම්මාන උළෙලෙහි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය “Tomorrow Shaping Today” යන තේමාවෙන් යුත් 2017/18 වාර්ෂික වාර්තාව තුන්වන ස්ථානය සමඟ ලෝකඩ පදක්කමක් ලබාගත් අතර, තවත් ප්‍රධාන සම්මාන තුනක් ද පිදුම් ලැබීය.

  • ශ්‍රී ලංකාවේ හොඳම ඒකාබද්ධ වාර්තා 10 අතුරින් එකක් සඳහා සම්මානයක්
  • ඒකාබද්ධ චින්තනය සඳහා විශේෂ කුසලතා සම්මානය
  • මුදල් හා ලීසිං අංශයෙහි ජයග්රාහකයා
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා – ලෝකඩ සම්මානය ලබා ගනියි.
Integrated Thinking සඳහා විශේෂ කුසලතා සම්මානයක් සමඟ. CMA ශ්‍රී ලංකාවට ප්‍රථම වරට මෙම විශේෂ සම්මානය හඳුන්වා දී ඇත.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන කළමනාකාර ඕමල් සුමනසිරි මහතා හොඳම ඒකාබද්ධ වාර්තා 10 සඳහා සම්මානයක් දිනා ගත්තේය.
මුදල් හා ලීසිං අංශයේ රන් සම්මානයත් සමග.