වඩාත් ආභාෂාත්මක ගෝලිය මානව සම්පත් වෘත්තිකයින් 100 දෙනා


පීඑල්සී සමූහයේ මානව සම්පත් ප්‍රධානී උරේෂ් ජයසේකර මහතා 2017 වසරේ වඩාත් ආභාෂාත්මක ගෝලිය මානව සම්පත් වෘත්තිකයින් 100 දෙනා අතරින් කෙනෙකු වශයෙන් ශ්‍රේණිගත කෙරිණ.